නීත්‍යනූකූල ලෙස හිමිවිය යුතු සහන ලබානොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාරදීම අද (14) සිදුකෙරිණි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd