(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
කුමන ජාතික වනෝද්‍යානයේ කුමන වැව අසබඩ නිධන් හෑරූ සිව් දෙනෙකු ගිනි අවි දෙකක් සහ මුව මස්තොගයක් ද සමග ඔකඳ වනජීවී කාර්යාලයේ නිලධාරීන් මගින්අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ දීනිධන් හාරමින් සිටි තවත් කීප දෙනෙක් පලාගොස් ඇති බව දවනජීවී නිලධාරීන් පැවසූහ.
අත්අඩංගුවට ගත් සිව් දෙනාමාතර,අම්පාර සහ පොතුවිල් හිපදිංචිකරුවන් බව දවනජීවි නිලධාරින් පැවසූහ.
අත්අඩංගුවට ගත් සිව් දෙනා ගිනි අවි දෙක සහ මුවමස්තොගයඅද (21) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd