(දිලීප් ජයසේකර)
සෙවනගල හබරුගල මුලගිරි ආරණ්‍ය සේනාසනයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම්පිටිය ප්‍රදේශයන්හි සැකකරුවන් සැකකරුවන් තිදෙනෙකි.
සැකකරුවන් තිදෙනා සමඟ නිදන් හෑරීමට යොදා ගත් උදළු, අලවංගු ඇතුළු උපකරණ කිහිපයක් හා ඔවුන් පැමිණි ලොරි රථයක් හා කැබ් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යු.එම්.අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ෂණ පවත්වන අතර සැකකරුවන් ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හැරූ තිදෙනෙක් අත්අඩංගුවට