
(ප‍්‍රදීප් කුමාර)
උතුරු පළාතට බලපා ඇති දැඩි වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග වවුනියාව දිස්ති‍්‍රක්කයේ නැදුන්කර්නි වැවේ වැව් බැම්ම කඩාගෙන ගොස් ඇති අතර එහි ඉදිකිරීම් කටයුතු යුද හමුදාව මගින් මේ වන විට ආරම්භ කොට තිබේ.
මෙම වැව් බැම්ම කැඞී ගිය ස්ථානය වවුනියාව දිස්ති‍්‍රක් ලේකම් එස් එම් සමන් බන්ධුලසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම වැව විනාශ වී යෑම හරහා ගොවි ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වු අතර ඒ අනුව යුද හමුදාව ක්ෂණිකව මැදිහත්වී වැව් බැම්ම වැලි කොට්ට අතුරා ප‍්‍රතිසංස්කරණයට කටයුතු කොට තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd