(ඉන්දිකා රාමනායක)
නීති විරෝධීව තුර්කියේ සිට මෙරටට රැගෙවිත් තිබූ දුම්වැටි 1600 ක් රුවන්වැල්ල කරවනැල්ල වෙළෙඳසැලක තිබී සීතාවක කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන කියයි.
මෙම දුම්වැටි සමඟ වෙළෙඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (29) අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd