(රන්න චන්ද්‍ර සේන ගමගේ)
නීති විරෝධීව නිවසක පවත්වාගෙන යනු ලැබූ ඉන්ධන අළෙවිහලක් අද (02) දහවල් තංගල්ල කොට්ඨාස දිසා විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා එහි ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 50 000 ට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන්ධන ගබඩා කර තිබූ හා ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථ 07 ක් ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම නීති විරෝධී ඉන්ධනහල වසර 10ට වැඩි කාලයක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් කරන පොලීසිය ඉන්ධන අළෙවිහලේ හිමිකරු අත් අඩංගුවට ගත් බවද පැවසීය.
මෙම නීති විරෝධී ඉන්ධන අළෙවි ස්ථානයට විවිධ අයථා ක්‍රම මගින් ඉන්ධන ලැබී ඇති බවත් ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා දෙන ස්ථානයක් බවත් පොලීසිය හඳුනා ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීති විරෝධී ඉන්ධන අලෙවි හලක් වටලයි
sandy123 Saturday, 02 February 2019 01:25 PM
ස්වයං රැකියාව නම් පංකාදුයි. මේවා කරන්න යොදන හොර මොලය යහපත් දෙයක් කලානම් රටට කොතරම් වාසිදායකද? ඒවගේම කියන්න කැමතියි අපේ රට පාලනය කරන අයත් ඉතින් හොද දෙයකට අත හිත දෙන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැනේ. දෙන්නෙම අත හිත හොරකමටම නේද? හොරකමට අංක එකට තියන සොමාලියාවත් පරද්දනවා ලගදීම