(ඩී. ජී. සුගතපාල)
තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරට් 560ක් සමග සැකකරුවෙකු ගාල්ල පොලිසිය මගින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙම නීති විරෝධී සිගරැට් අලෙවි කිරීම සඳහා ගාල්ලට පැමිණි අවස්ථාවේ ලැබුණ තොරතුරක් අනුව ගාල්ල සමුද්‍ර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd