හම්බන්තොට බැරක් වීදිය ප්‍රදේශයේදී හක් බෙල්ලන් 5 දෙනෙකු සමඟ පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා තොරතුරකට අනුව පන්වැව පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
හක් බෙල්ලන් කිලෝග්‍රෑම් 6 ක් පමණ වන අතර ඒවා අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ බවට සැක පළ කරයි.
සැකකරු 56 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ සැකකරු හම්බන්තොට වනජීවි කාර්යාලය වෙත බාරදී තිබේ.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd