IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'නැණ සුව ' ඇහැටුවැවෙන් අරඹයි

ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය හා සිසු මානසිකත්වය නඟා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩමුළුවේ ප්‍රථම වැඩසටහන ‘නැණ සුව’ නමින් ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා විද්‍යාලයේ දී පැවැත්විණී.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ගේ මානසිකත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් විදුලි සංදේශ හා ඩිජීටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය  වැඩසටහන සංවිධානය කැරිණි.

20161114_092206 20161114_092424 20161114_104233



අදහස් (0)

'නැණ සුව ' ඇහැටුවැවෙන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site