(හැටන් රංජිත් රාජපක්ෂ)
විශාල නුග ගසක අත්තක් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටිමෙන් එම ත්‍රිරෝද රථය අඩි 20 පමණ ප්‍රපාතයකට පෙරලි එම ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කල බව නාවලපිටිය පොලිසිය පැවසිය.
අද (08) මධ්‍යහන 12 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය වෙස්ටොල් ප්‍රධාන මාර්ගයේ වාරන්ඩාව වත්ත ප්‍රදේශයේදිය.
එම මාර්ගයේ ගමන් ගත් කන්ටේනරයක් සවි කරන ලද ලොරියක් නාවලපිටිය දෙසට ධාවනය වු බස් රථයකට ඉඩ දිමට යාමේදි කන්ටේනරය නුග ගසේ අත්තක ගැටිමෙන් පසු නුග අත්ත කන්ටේනර් රථයට සහ කන්ටේනර් රථය අසලින් ධාවනය කරමින් තිබු ත්‍රිරෝධ රථට මතට වැටි මෙම අනතුර සිදු වි ඇති බව නාවලපිටිය පොලිසිය කියා සිටී.
නුග අත්ත කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුද පැය 2 ක් පමණ ඇණ හිට තිබු අතර , ප්‍රදේශවාසින් එක් ලොරි රථය මතට කඩා වැටුණු නුග අත්ත කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගතා තත්ත්වයට පත් වි ඇත.
ප්‍රධාන මාර්ගයට පහත් වි ඇති නුග ගසේ අතු කපා ඉවත් කරන ලෙස අදාල බලධාරින්ට දැනුම් දි තිබුණත් එය මෙතෙක් සිදු නොකිරිම නිසා මෙවැනි අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.


2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුග අත්තක් කඩා වැටිමෙන් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි