(මොහොමඩ් ආසික්)
මහනුවර කුරුණෑගල මාර්ගයේ නුගවෙල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි මවක සහ ඇයගේ අවුරුදු දෙක හමාරක දියණිය එම ස්ථානයේම මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
කුරුණෑගල දෙස සිට මහනුවර දෙසට සිය සැමියා පැදවූ යතුරුපැදියේ මව සහ දරුවා පැමිණ ඇති අතර නුගවෙල ඩිපෝව අසලදී තවත් යතුරුපැදියක වැදී මෙම අනතුරක් සිදුව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි චාන්දනී රාජසිංහ සහ ඇගේ වයස අවුරුදු දෙක හමාරේ දියණිය වන සඳලී කාරකා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd