(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
උපකාරක පංති යන බව පවසා දී-ඇල් ඔයේ තල්ගස්මොටේ අමුණ අසල දිය නෑමට ගිය සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු, දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි.
ඊයේ (21) පස්වරුවේ මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව පින්නගොල්ල නාමල් මාවත පදිංචි මදුක නිශ්ශංක සහ වේයන්ගොඩ පත්තලගෙදර පදිංචිව සිටි දුමිදු තේජාන් නැමති සිසුන් දෙදෙනෙකි.
මෙම සිසුන් දෙදෙනා වේයන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පාසල් දෙකක එකොලොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd