‘බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 11/06/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
|
ගාල්ල |
31 |
27 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
|
යාපනය |
32 |
27 |
80 |
65 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
30 |
21 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
|
නුවරඑළිය |
22 |
12 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
|
රත්නපුරය |
33 |
24 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
90 |
55 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
32 |
27 |
80 |
70 |
වැසි ස්වල්පයක්. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දිගටම පායනවට වැඩිය වහින එක හොඳයි (නි)
වැස්ස ඇතුවත් බැහැ, නැතුවත් බැහැ (නි)