ශ්‍ර උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීෙම් අවදානමක් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd