(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එක්සත් ජාතික පක්ෂය මගින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාව ට නව මන්ත්‍රීවරුන් පස්දෙනෙකු පත් කරනු ලැබ ඇත.
ගාමිණි සරත් කුමාර, ප්‍රදීප් නිශාන්ත ජනප්‍රිය, ජයන්ත පියදර්ශන සුබසිංහ, අනිල් දේශප්‍රිය වීරවර්ධන යන මහත්වරු හා ලලිතා කල්‍යාණි විජේසිංහ මහත්මිය මෙසේ පත් කරනු ලැබූ නවක මන්ත්‍රීවරු වෙති.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා ඇතුළු පස් දෙනෙකු සමගි ජන බලවේගය හා කටයුතු කිරීම හේතුකොටගෙන පක්ෂයෙන් ඉවත් කිරීම නිසා ඇතිවූ පුරප්පාඩු සදහා මෙම පත්වීම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd