(රංජිත් රාජපක්‍ෂ)
හැටන් කොටගල රොසිටා වතුයායේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් අලිවෙඩි දමා රක්‍ෂිතවලට පලවා හැරීමේ විශේෂ මෙහයුමක් නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිළධාරින් අද (13.12) එම වතුයායේ වතුකමිකරුවන් සමග එක් ව ක්‍රියාත්මක කර තිබේ.
එම වතුයායේ දිවියන් විශාල වශයෙන් සැරිසැරිම නිසාතේ වතු ආශ්‍රිතව වැඩකරන වතුකමිකරුවන් දැඩි ලෙස භිතියට පත්වි ඇති අතර එම දිවියන් පහරදිම නිසා වතු කමිකරුවන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
තේ වතු ආශ්‍රිතව වතු නිවාසවල සුරතලයට ඇති කරන සුනඛයන් පවා පසුගිය කාලයේ අතුරුදහන්වු බව වතු කම්කරුවන් පවසති. වතුයාය පුරා දිවියන් සැරිසැරිම නිසා දෛනික වැඩකටයුතු සඳහා වතුකරයට යෑමට ද වතුකම්කරුවන් විසින් ප්‍රතික්‍ෂ්පකර තිබේ.
දිවියන් විසින් දඩයම් කර තිබු සතුන්ගේ ශරීර කොටස්ද වනජිවි නිළධාරින් විසින් සොයාගෙන ඇත.
මෙම මෙහෙයුම තව දින කිහිපයක් සිදුකරන බව වනජිවි නිලධාරීන් පවසති.



2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවියන් රක්‍ෂිත වලට පලවා හැරිමට වනජිවි නිළධාරින් විශේෂ මෙහෙයුමක
sam Thursday, 14 December 2017 06:15 AM
දිවියන්ව වෙඩි දාලා බය කරලා කැලේට එළවලා උන්ට ආපසු එන්න එපා කියලා දැන්වීම් පුවරු ටිකක්වත් හයි කළා නම් වැඩේ සාර්ථක වේවි .