ඩී.ජී.සුගතපාල
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවකින් ගාල්ල දෙවට වෙරළ තීරය රූගත කිරිමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයාට රුපියල් 20,000/- දඩයක් නියම කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ 22 හැවිරිදි රුසියානු ජාතිකයකුටය. ඔහු අප්‍රේල් 28 වන දා ලංකාවේ සංචාරයකට පැමිණ ඇති අතර ඊයේ (9) ගාල්ල දෙවට වෙරළ තීරය ඩ්‍රෝන කැමරාවක් මගින් රූගත කරමින් සිටියදී අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ ලංකාවට ආපු හුඟක් විදේශිකයෝ ඩ්‍රෝන කැමරා වලින් ලංකාවේ සුන්දරත්වය වීඩියෝ කරලා අන්තර්ජාලයේ, සමාජ ජාලවල වල දාලා තිබ්බා, ඒකෙන් ලංකාව ලෝකේ හුගක් අය අතර ප්‍රසිද්ධ වුනා. මේ වගේ අල්ලලා දඩ ගහන්න ගත්හම ලංකවට එන කිහිප දෙනාත් ආයේ එන්නේ නැහැ