(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට කන්දෙතැන්න වැවේ තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද (15) දහවල් ප්‍රදේශවාසින්ට හමුවී තිබේ.
මියගිය කාන්තාව අවුරුදු පණහක් පමණ වන කාන්තාවකි.ඇය කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.
මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර ගම්පොල කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් විසින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙල්තොට වැවක නාඳුනන කාන්තා මළසිරුරක්