ජුඩ් සමන්ත
වයස අවුරුදු 14 ක් වන තම පෙම්වතියව පාළු නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන 16 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
අතවරයට පත්ව ඇති දැරිවිය සහ සැකකරු එකම පාසලේ අධ්‍යාපනය ලබා ඇත.
පාසල් යමින් සිටින විට සැකකරු සහ දැරිවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත.
දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd