IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


දැරියන් දෙදෙනකු අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(ලලිත් නවරත්න)

හලාවත,  කරවිටාගාර   පදිංචි පුද්ගලයෙකු  සිය දෙවැනි බිරිදගේ දියණියත් ඇගේ යෙහෙළියත්  බරපතල  ලෙස ලිංගික අපයෝජනයට ලක් කළැයි  සැකපිට අද(14) අත්අඩංගුවට ගත් බව  හලාවත පොලීසිය පවසයි.
 

අපයෝජනයට ලක් වු දරුවන් දෙදෙනාම  දොළොස් හැවිරිදි වියෙහි පසුවන පාසල් සිසුවියන්ය.


 සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකි. එම ප්‍රදේශයේ කළ මිනිමැරුමක් සම්බන්ධයෙන්  ඔහුට විරුද්ධව  හලාවත පොලීසිය  පවරා ඇති නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

සැකකරුට  කලින්  විවාහයේද  දරුවන් සිටින බව  පොලිස් විමර්ෂන වලදී තහවුරු වී  ඇතැයිද පොලීසිය කියයි.

 
මේ වන විට දැරියන්  දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකකරු අධිකරණයට
ඉදිරිපත් කිමට නියමිතය.

 



අදහස් (0)

දැරියන් දෙදෙනකු අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site