( එම් .සුසිල් ප්‍රියන්ත )
සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කලේ යයි කියන 43 හැවිරිදි දෙදරු පියෙක් අද (10 )රාත්‍රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි .
සැකකරු අපයෝජනයට ලක්වූයේ යයි කියන දැරියගේ නිවස ආසන්නයේ පදිංචි අයෙක් බවද පොලීසිය කියයි .
දැරියගේ මව මළගමකට ගොස් සිටියදි සැකකරු මේ දැරිය සිය නිවසට කැදවාගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද පොලීසිය කියයි .
සැකකරු අතින් ලිංගික අපයෝජනයට ලක්වූයේ යයි කියන සත් හැවිරිදි දැරිවිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය කියයි .
කරන්දෙණිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
379
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක අපයෝජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට
ajith Sunday, 10 May 2020 11:35 PM
මෙවැනි දේවල් වලින් ලංකාවේ ගොඩක් ලමයි අපචාරයන්ට ලක් වෙනවා. වෙනත් බොහෝ රටවල් වල අවුරුදු 12 ට අඩු ලමයි වැඩිහිටියෙක් නෙමැතිව නිවාස, වාහනවල තනිව තැබීම දඩුවම් ලැබිය හැකි වරදක්. මේ ගැන අදාල අමාත්‍යංශ වල අවදානය යොමු වෙනවනම් ගොඩක් හොදයි. නැත්නම් මේ වෙන ව්‍යසනය නවත්වන්න බෑ.