සුමතිපාල දීයගහගේ
මාමඩල තුනේ කණුව අසල නාන තොටුපළක නාමින් සිටි ළමයින් දෙදෙනකුගෙන් එක් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට ඩිපෝ හන්දිය ප්‍රබෝධාරාම පාරේ පදිංචිව සිටි කතලුව හේවගේ ලක්ෂාන් මධුවන්ත (15) නම් වේ.
ප්‍රදේශවාසින් විසින් දියේ ගිලුණු ළමයා ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇතත් ඒවන විටත් ළමයා මිය ගොස් සිටි බව වාර්තා වේ.
මිය ගිය ළමයාගේ මරණ පරික්ෂණය අද (6) හම්බන්තොට රෝහලේදී පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 21
169
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1111
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දියේ ගිලී 15 හැවිරිදි ළමයෙක් මරුට