(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇතුල්කෝට්ටේ පොල්දූව ප්‍රදේශයේ දියවන්නා ඔයෙහි පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද(18) සොයාගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
මෙය වයස අවුරුදු 45ත් 50ත් අතර කාන්තාවකගේ විය හැකි බවට පොලිසිය සැක කරයි.
මළ සිරුර අයත් තැනැත්තියගේ අනන්‍යතාව මෙතෙක් සොයාගෙන නොමැත.




( ඡායාරූප - ඉෂාන් සංජීව )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd