(රංජිත් රාජපක්ෂ)
වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා දියර කිරි ප්‍රවාහනය කරන බවුසරයක් අද(23) උදෑසන 6.00ට පමණ මාර්ගයෙන් ඉවතට පෙරළී ඇතැයි නොර්වුඩ් පොලිසිය පවසයි.
බවුසරය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහතට පෙරළීමෙන් මෙම අනවතුර සිදුව ඇත.
අධික වේගයෙන් රිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බව පොලිසියි කියයි.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදු තිබේ.
අනතුරෙන් බවුසරයේ රියදුරුට හානියක් සිදු වී නොමැති නමුත් බවුසරයට දැඩි අලාභ හානි වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.



2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
347
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දියර කිරි බවුසරය මාර්ගයෙන් ඉවතට පෙරැළෙයි