(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මහියංගනය සිට හැටන් ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අද (28) අලුයම හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, පතන හන්දිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.
අනතුරින් ටිපර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇත.
දිඹුල-පතන පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිඹුලපතන ටිපර් අනතුරක්