(දීපාල් ද සිල්වා)
කොස්ගොඩ දුවේ මෝදර මංසන්දියේ දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ලබා දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (02) දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක් කළහ.
විරෝධතාකරුවන් නුවර - මාතර දුම්රියට ගමන් කිරීමට ඉඩ නොදුන් අතර දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා එම අවස්ථාවට පැමිණ කඩිනමින් තීන්දුවක් ලබා දෙන බව පොරොන්දු වීමත් සමග ඔවුහු දුම්රියට යාමට ඉඩ ලබා දී විසිර ගියහ.
මේ හේතුවෙන් එම දුම්රිය විනාඩි 30ක් පමණ ප්‍රමාද විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd