පිළිමතලාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරහා මාරු වූ මවක සහ දියණියක කොළඹ - මහනුවර දුම්රියේ ගැටිමෙන් මව මියගොස් 12 හැවිරදි දැරිය බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි.
මිය ගොස් ඇත්තේ කොටලිගොඩ මැනික්දිවෙල පදිංචි එම්.ආර්.ප්‍රියන්ති (48) මහත්මියයි. තුවාල ලත් දැරිය කඩුගන්නාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇත.
පිලිමතලාව දුම්රිය නැවැතුම අසල ඇති සතිපොළ දුම්රිය මාර්ගයට විවෘතව තිබීම නිසා මෙසේ අනතුරු සිදුවන බව නගරවාසීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd