(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බස් රථවල හා දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ගේ අත්බෑග් හා ලැප්ටොප් පරිගණක සොරාගෙන ඒවා විකුණා හොරොයින් මත්කුඩු පානය කළ පුද්ගලයකු හා ඒවා විකිණිමට උදව් කළ හොරණ සති පෙළෙහි නාටාමියකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවයසි.
මෙලෙස සොරාගෙන තිබු රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න වටිනාකමකින් යුතු ලැප්ටොප් පරිගණක 20කට අධික ප්‍රමාණයක් රන් භාණ්ඩ තොගයක් හා ජංගම දුරකතන හා කැමරා දෙකක් සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd