(කරාපිටිය ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා/ ඩී.ජී. සුගතපාල)
ගාල්ල තලාපිටිය දුම්රිය හරස් මගේදී මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට ගැටීමෙන් අද (28) 57 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තලාපිටිය ගාල්ල පදිංචිව සිටි තාජුඩින් පාරිස් නමැති පුද්ගලයෙකි.
ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd