(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පඹුරණ අබේගුණරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී අද (13) දුම්රියේ හැපීමෙන් මෝටර් රථයක ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකු මිය ගිය බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගිය ව්‍යාපාරිකයාගේ දියණිය හා මස්සිනා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරින් මරුමුවට පත් වූයේ මාතර වෙලේගොඩ පදිංචිව සිටි ධම්මික කුමරප්පෙරුම (52) නැමැති තිදරු පියෙකි.
අදාළ දුම්රිය හරස් මාර්ගයට අනතුරු ඇඟවීමේ ආලෝක සංඥා හා නලා සංඥා පද්ධතියක් සවිකර තිබෙන අතර ඒවා නොතකා යන අතරතුර දී මෙම අනතුර සිදුව තිබේ.

2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රිය අනතුරෙන් ව්‍යාපාරිකයෙක් මරුට