(නිශාන්ත කුමාර)
දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ තරුණයකු අද (15) දහවල් අසාධ්‍ය තත්වයෙන් මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල කැටවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක තරුණයෙකි.
ගෙවත්තේ මඩුවක් ඉදිකිරීම සඳහා ලීයක් කපා ගැනීම සඳහා කැළෑවට ගොස් සිටියදී ඔහු දෙබර ප්‍රහාරයට ලක්වී තිබේ.
ගසක තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් තරුණයා මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd