IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දන්කොටුවේ ගණිකා ව්‍යාපාරයක් වටලයි

(චන්දන ප්‍රනාන්දු)                     

දන්කොටුව ප්‍රදේශයේ හෝටලයක් වටලා ගණිකා සේවයේ නිරතවීමට පැමිණ සිටි බව කියන කාන්තාවන් 3 ක් හා ඒ සඳහා අනුබල දුන් අයකු අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.                                                 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි හෝටල් හිමිකරු හා කුරුණැගල  පුත්තලම හා රත්නපුර පදිංචි 30-45 අතර වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකි.
දන්කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මාරවිල අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ වැටලිමේදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.                                                                    
 



අදහස් (1)

දන්කොටුවේ ගණිකා ව්‍යාපාරයක් වටලයි

බන්දුල දර්මකීර්ති Friday, 15 September 2017 02:55 PM

මේවා හැමදාමත් වෙනවා..හරියට ගමේ කසිප්පු අල්ලනවා වගේ..කසිප්පු වලට ඇප දුන්නම වැරදිකාරයා ගෙදර එන්නේ අරක්කු පෙරන්න හකුරුත් අරගෙන...අල්ලනවා නැවත වැරදිකරනවා වැරැද්ද නවතින පාටක් නැහැ..පිස්සු වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site