IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙදරු මවට හදිකළ දෙදෙනා සොයයි


(ජුඩ් සමන්ත)

දරු දෙදෙනා සමඟ නිවසේ සිටි කාන්තාවක් දුෂණය කර පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම  විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය  පවසයි.

අද අලුයම 4.00 ට පමණ මාදම්පේ - සුදුවැල්ල ප්‍රද්‍ෙශයේදී මෙම සිදුවීම සිදුවී ඇත.

අතවරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25 ක් වන කාන්තාවක් වන අතර  ඇයට 8 ක සහ අවුරුද 3 ½ ක් වන දියණියන් දෙදෙනෙක් සිටී. සැමියා පුද්ගලික ආයතනය රියදුරෙකු ලෙස කටයුතු කරන අතර මේ අවස්ථාවේ සැමියා රාජකාරී කටයුතු සඳහා නිවසින් බැහැරව සිට ඇත.

නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇති පුද්ගලයන් දෙදෙනෙක්  පිහියක් පෙන්වා ඇය බිය කර දුෂණය කර පලා ගොස් ඇත. අතවරයට පත් කාන්තාව මේ බව තම සැමියාට දුරකථනයෙන් දැණුම් දී පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

කාන්තාව ප්රදතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (0)

දෙදරු මවට හදිකළ දෙදෙනා සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site