උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පල්ලී කුඩා ප්‍රදේශයේ සිදුකළ පා මුර සංචාරයකදී නිතිවිරෝධිව මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගනු ලැබීය.
සොයා ගත් ධීවර දැල් මිටර් 1500 දිගැති දැල් 02 ක් සහ මිටර් 1000 දිගැති තහනම් දැලක් ඒ අතර වෙයි.
එම ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා පුනරින්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත බාර දීමට පියවර ගැණිනි.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd