(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අලවිය සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී තංගුස් දැල් කට්ටල කිලෝ ග්‍රෑම් 245 ක් කල්පිටිය මණ්ඩල කුඩාව දැල් වෙළද සැලකදී එහි හිමිකරු ද සමඟින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුවේ පුත්තලම කාර්‍යාලය මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගැනීම පිළිබදව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ තංගුස් දැල් භාවිතය නිසා සයුරේ සහ කළපුවේ ජලජ පද්ධතියටත් ජලජ ජීවීන්ටත් විශාල
වශයෙන් හානි පැමිණෙන බවය.
1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතින් තංගුස් දැල් සන්තකයේ තබා ගැනීම ධීවර කටයුතුවල නියැලීම සපුරා තහනම් බව ඒ මහතා පැවසුවේ ය.



2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තහනම් තංගුස් දැල් තොගයක් කල්පිටියෙන් අල්ලයි