(ක.ග කරුණාරත්න)
මෙරට සාදන ලද බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් පුද්ගලයෙකු අද (23) දියබෙදුම වඳරදවිගේඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි.
එම පුද්ගලයා දියබෙදුම ඇලිකිඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ මෑත කාලයේ සිදුවූ වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම ගිනි අවිය උපයෝගී කරගෙන ඇත්ද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
දියබෙදුම පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd