(නිශාන්ත කුමාර)
කළුගහකඳුර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රීවිල් රථයක් අද (10) රාත්‍රී වෙන්දේසියාය ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් සිව් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කන්දකැටිය පැවසීය.
අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එක් අයෙකු බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කීය.
සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල පිටමාරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd