(බිමල් ශ්‍යමන් ජයසිංහ)
අතුරුගිරිය දිගරොල්ල මාවත අසළදී අද(27) ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ මාරිමුත්තු සිවශක්ති නමැති 23 හැවිරිදි තරුණයෙකි.
ත්‍රී රෝද රථයේ ගමන්ගත් තවත් පුද්ගලයකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.
කැබ් රථයේ රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd