(ඉන්දිකා රාමනායක)
ජා ඇල ඒකල මොන්ටානා හන්දියේ දී පුද්ගලයන් දෙදෙනකු ති‍්‍රරෝද රථ රියදුරයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහු සතුව තිබු රුපියල් 1000 ක මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ජා ඇල පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් ඊයේ (2) රාති‍්‍රයේ ඉහත ති‍්‍රරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටියදී අතරමගදී රියදුරු ඝාතනය කර මෙම මුදල සොරාගෙන ඇති බවද පොලිසිය කියයි.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.
ජාඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd