(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට මාර්ගයේ කිරිමැටිතැන්න හන්දයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් වු අනතුරකින්, පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු අද (21) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ කිරිමැටිතැන්න රංදොල ප්‍රදේශයේ පදිංචිව සිටි 57හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd