(එස් .ඩි .කොඩිකාර )
දෙනියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයේ දී අද (3) උදෑසන ත්‍රීරෝද රථයක් තිරිංග විරහිත විම නිසා මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් එහි පිටුපස ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි.
අනතුර සිදු වූ ත්‍රිරෝද රථය පොලිස් නිලධාරියෙකුට අයත් වන අතර දරුවන් පාලසට ඇරලවා නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd