(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී අද (030 තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පැවසිය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිමුතු රුක්මල් වරුසවිතාන නැමැති 31 හැවිරිදි විදුලි කාර්මිකයෙකු බව පොලිසිය කියයි.
ඔහුගේ වැඩිමාල් සහෝරයාට ණය මුදලක් ලබාදුන් පුද්ගලයකු මොහු සමඟ ආරවුලක් ඇතිකරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ෂන සිදු කරන අම්බලන්ගොඩ පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.