( ප්‍රසාද් මුතුකුඩ)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් තැපැල් සදහා වෙන්කර ඇති ප්‍රදේශය තැපැල් මලු ,ගුවන් තැපැල් භාණ්ඩ ඇතුළු විදේශ තැපැල් භාණ්ඩ වලින්වි පිරි ඇති බව ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටි.
මේ අනුව ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් කාර්ගෝ අංශයේ දෛයිනික කටයුතු වලටද මෙමගින් දැඩි බධා එල්ල වී ඇතැයි ද පැවසේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය දින ගනනක්ක පුරා ඇදි යන තත්තැවය මීට බලපා ඇතැයිද ගුවන්තොටුපළ කාර්ගෝ අංශයේ සෙවකයින් පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd