(සමන් පාලිත නානායක්කාර)
මාර්ග දෙපස තාප්පවල තීන්ත වලින් මැතිවරණයට අදාළ මනාප අංක අඳිමින් සිටි බව කියන නවදෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය කියයි.
මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින දමිළ අපේක්ෂකයින් දෙදෙනෙකු ගේ මනාප අංක මෙසේ අඳිමින් සිට ඇත.
සැකකරුවන් හාලිඇල, වැලිමඩ, ඌවපරණගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
ඔවුහු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
179
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1123
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තාප්ප වල මනාප අංක අඳිමින් සිටි 9 ක් අත්අඩංගුවට