බිමල් ශ්‍යාමන් ජයසිංහ
පානදුර උතුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුළදී අනාරක්ෂිත ලෙස තිබු විදුලි වයරයක් සකස් කිරිමට යාමේ දී මුර කුටියක් මතට තාප්පයක කොටසක් කඩා වැටීමෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොස්ගොඩ දූව මෝදර, පොල්වත්ත පාර පදිංචිව සිටි උරේෂ් මධුසංඛ ද සිල්වා (23) විවාහකයෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd