IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


තෙප්පමකින් මසුන් අල්ලන්න ගිය ධීවරයෙක් මරුට


 
(ඔගස්ටින් ප්‍රනාන්දු)      

             
තෙප්පමකින් තනිවම මසුන් මැරීමට ගොස් සිටි ධීවරයකු මුහුදට වැටී අසාධ්‍යව රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.


මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත අඹකදවිල වැලිහේනේ විසු වර්ණකුලසුරිය සෙබස්තියන් ප්‍රනාන්දු නැමති (62) හැවිරිදි ධිවරයෙකි.


මෙම ප්‍රදේශයේ ධීවරයන් තනිවම හබල් ගාමින් තෙප්පමකින් මුහුදු ගොස් මසුන් මරා එම මසුන් අලෙවි කිරිමෙන් ජීවත්වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තෙප්පමකින් මසුන් අල්ලන්න ගිය ධීවරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1132 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site