අපරභාගයේදී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
2015 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd