IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තාක්ෂණික නිලධාරියකුගේ නිවසක් බිඳ භාණ්ඩ සොරකම්කරලා

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද)                  

                        
වළහන්දුව ඊරියගහවිල ප්‍රදේශයේ පිහිටි තාක්ෂණික නිලධාරියකුගේ නිවසක් බිඳ නිවසේ තිබූ  රුපියල් එක් ලක්ෂ විසිදහසක් පමණ වටිනා ලැප්ටොප් පරිඝණකයක් හා  රුපියල් 49000ක් වටිනා එල්. ඊ.ඩි වර්ගයේ රුපවාහිණි යන්ත්‍රයක් සොරකම් කරගෙන ගොස් ඇති බව අක්මිමන පොලීසිය පවසයි.


නිවෙස් හිමියා නිවසින් බැහැරව ගොස්  නැවන පස්වරුවේ නිවසට පැමිණ තිබේ. එසේ පැමිණ අවස්ථාවේ නිවසේ වහලයේ  උළු ඉවත්කොට ඇස්බැස්ටෝස් සෙවිලි තහඩුව කඩා නිවසට ඇතුල් වු අයෙකු මෙම සොරකම කොට ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


නිවසේ සාලයේ තිබූ මෙම උපකරණ සොරකම් කරගෙන ගොස් ඇති බැව් පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. අක්මිමන පොලීසිය මෙම සොරකම පිළිබඳ පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

තාක්ෂණික නිලධාරියකුගේ නිවසක් බිඳ භාණ්ඩ සොරකම්කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site