(රෝවන් පෙරේරා)
තේක්ක කඳන් තොගයක් පැටවූ කැබ් රථයක් සැකකරුවන් තිදෙනකු සමඟ අද (04) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරගහවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.
බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව මොරගහවැව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
තේක්ක කඳන් සහ සැකකරුවන් (4) අද දිනයේ ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.