IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තක්කාලි ගොවීන් අමාරුවේ

(නාඋල - ඉන්දික අරුණ කුමාර)

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තක්කාලි මිල පහතවැටීම හේතුවෙන් වගාකරුවෝ දුෂ්කරතා රැසකට මුහුණපා සිටිති.

තමන්ගෙන් ඉතා අඩු මිලට ගන්නා  තක්කාලි කිලෝව රුපියල් 100 සිට 200 දක්වා ඉහළ මිලගණන් යටතේ අළෙවි වන බව මොවුන් කියා සිටීති.

බහුල වශයෙන් තක්කාලි වගාකර ඇති නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වැවැත්තෑව හා බිබිල ප්‍රදේශවල ගොවින් කියා සිටියේ  තමන්  බැංකු වලින් ලබාගත් ණය මුදල් යොදා වගාවන් සිදුකර ඇති බවත් මෙසේ නියමිත වෙළඳ වටිනාකමින් තොරව තම අස්වැන්න ලබාගැනීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් වී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන නරග රැසක එලවලු වෙළඳසැල්  හිමිකරුවන් ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ  එලවලු සියයට පනහක් පමණ අපතේ යන බවත් ප්‍රවාහන ගාස්තු හා පැටවුම් කුලි ලබාදුන් විට එලවලු වලින් සුළු ලාභයක් පමණක් පවතින බවයි.



අදහස් (2)

තක්කාලි ගොවීන් අමාරුවේ

chanda Sunday, 17 December 2017 10:17 AM

තවමත් මෙවැනි පුවත් අසන්න ලැබීම ගැන හරිම කණගාටුයි.

:       0       0

Pradeep Liyanage Sunday, 17 December 2017 01:53 PM

එළවලු වලින් 50%ක් අපතේ යනවානම් එය ඉතා බරපතල තත්වයකි. බලධරයිනේ කඩිනම් විසදුම් සොයනු මැනවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site